ගෙදරට ගෙන ආ කැරට් බීට් රාබු අල වලින්ම බීජ හදා ගමු.



ගෙදරට ගෙන ආ කැරට් බීට් රාබු අල වලින්ම බීජ හදා ගමු.
  • ඔයාලා ගෙදරට ගෙනාව මේ අල වර්ග වලින් නීරෝගී තරමක් විශාල අල 2ක් හෝ හැකිනම් ඊට වැඩියෙන් කොලත් සමගම නැවත කොම්පෝස්ට් වැලි මතුපිට පස් සහිත බදුනක සිටුවන්න.
  • ගෙනාව අල වල කොල නැතිනම් ජලය සහිත වීදුරු බදුනක එම අල තබා දලු ලා වැඩෙන විට සිටුවා ගන්න.
  • හොදින් පැල සදහා පොහොර ජලය යොදා නඩත්තු කරන්න.
  • ටික දවසකින් මේවායේ පුෂ්ප හට ගනී. පුෂ්ප හට ගැනීමේ කාලය අලෙන් අලයට වෙනස් වීමට පුලුවන් නිසා නිශ්චිතවම කාලයක් සදහන් කිරීම අපහසු යි.
  • පසුව බීජ වෙන් කර නැවත සාර්ථකව වගා කරන්න පුලුවන්.
  • අතිරික්ත බීජ නැවත වගා කිරීමට අරන් තියා ගන්න.
---------------->>>>>>>>

 English Article 

Lets Plant Carrot and beetroot in home

If you have two or more healthy tubers of this type of potatoes that you brought home, plant them in a pot with composted sandy topsoil.

When the sprout is growing, place the tubers in a glass container with water or leaves.
Maintain good fertilizer for plants.

In a short time the flowers will bloom. It is difficult to pinpoint the time since the flowering period can vary from leaf to leaf.

You can then separate the seeds and plant them again.

Bring the excess seeds back to plant.


Comments